ශිරන්ති රාජපක්ෂ හෙට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවයි

January 26, 2026 

pahana news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ඇත.

එ් අනුව හෙට දිනයේ එම කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි ඇයට දැනුම් දී ඇත. 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගණුම මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම කර ඇත.