අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු අද
2026/01/21 pahana news
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) සිදුකිරීමට නියමිතව තිබේ.
ඒ වාද්දුව වේරගම පොදු සුසාන භුමියේදී සවස 4ට ය.
නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද එය භූමදානය කිරීමට තීරණය කළ බව ඒ මහතාගේ නැඟණිය වන මංගලා කරුණාතිලත මහත්මිය පැවසුවාය.
