මහින්දානන්ද සහ දුමින්ද රදවා සිටින බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක් – ජංගම දුරකථන ඇතුළු උපාංග සොයා ගනියි

January 18 2026 

pahana news

හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, දුමින්ද සිල්වා ඇතුළු අය රඳවා සිටින බන්ධනාගාර වාට්ටුවේ විශේෂ සෝදිසි මෙහෙයුමක්. ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක් සොයා ගැනේ.