ජනතාව නැවත පදිංචි කිරීමට විහාරාධිපති හිමි නමකගෙන් අක්කර 20ක ඉඩමක් – කුරුණෑගලදී ජනපතිට ලේඛන භාරදෙයි
pahana news
මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරාධිපති හිමියන් විසින් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අරමුණින් අක්කර 20ක විශාල ඉඩමක් රජයට පරිත්‍යාග කර තිබේ.
