ගල්ගොඩ පන්සලේ වාර්ශික පෙරහැර 2025 පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය මගින් 22 වරටත් සංවිධානය කරන පාණදුරා මහා පෙරහැර 2025 දෙසැම්බර් මස 17 වෙනිදා සුභ මොහොතින් වීථි සංචාරය කෙරේ.