88/89සෙල්ලම් දාන්න එපා , එදා මහින්ද හිටියා, අද නාමල් ඉන්නවා – නාමල් රාජපක්ෂ
pahana news
88/89සෙල්ලම් දාන්න එපා , එදා මහින්ද හිටියා සිට බවත් අද නාමල් ඉන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටී.
මේ බව කියා සිටියේ ඊයේ පැවති තඹුත්තේගම රැලියේදීය.
