මහින්දානන්ද අවු.20 කට හිරේ ගියා නම්, හරිනි අවුරුදු කීයකට හිරේ යන්න ඕනේද? – කාවින්ද ජයවර්ධන
pahana news
ලිංගික අධ්‍යාපනය වෙනුවට, ලිංගිකත්වය ගැන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩංගු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවුරුදු 20 කට රක්ෂිත බන්ධනාගාරගත කළේ නම්, මෙලෙස ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අගමැතිවරිය වසර කීයක් බන්ධනාගාරගත විය යුතුදැයි අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
