දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට ඇපත් නැති වෙනවා – දැන් ඉන්න 159න් 150කටම ගෙදර යන්න වෙනවා – චාමර සම්පත්
January11, 2026 pahana news
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට ඇපත් නැති වන හිටපු රාජ්‍ය අමාත්‍ය මන්ත්‍රී චාමර සම්පත් කියා සිටී.
වැඩිදුරටත් අදහස් දක්විමන් ඔහු කියා සිටියේ දැන් ඉන්න 159න් 150කටම ගෙදර යන්න සිදු වන බවයි.
