තාත්තා කොළඹ පදිංචියට ආවා,එයාට නිදහසේ පාඩුවේ ඉන්න ඕනේ – නාමල් රාජපක්ෂ කියයි

December 27 2025 

pahana news

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ පදිංචියට පැමිණ ඇති බවත්, ඔහු වඩාත් කැමැත්තක් දක්වන්නේ නිදහසේ සහ සාමකාමීව කාලය ගත කිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එතුමා කැමති නිදහසේ පාඩුවේ ඉන්න. ඒ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ,” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.