ජනතාව නැවත පදිංචි කිරීමට විහාරාධිපති හිමි නමකගෙන් අක්කර 20ක ඉඩමක් – කුරුණෑගලදී ජනපතිට ලේඛන භාරදෙයි

December 7, 2025 

pahana news

මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරාධිපති හිමියන් විසින් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අරමුණින් අක්කර 20ක විශාල ඉඩමක් රජයට පරිත්‍යාග කර තිබේ.