ආර්ථිකයට ප්‍රබල පහරක් එල්ල වුවත් ව්‍යසනය හමුවේ පලා නොගොස් මාතෘ භූමිය ගොඩනැගීමට අධිෂ්ඨාන කර ගත යුතුයි – ජනපති
pahana news
රටේ ආර්ථිකයට දරුණු ලෙස බලපෑ මෑතකාලීන ව්‍යසන තත්ත්වය හමුවේ ඉන් පසුබැසීම වෙනුවට සියලු දෙනා එක්වී වගකීම් ඉටුකරමින් මාතෘ භූමිය යළි ගොඩනැඟීමට අධිෂ්ඨාන කරගත යුතු බව ජනාධිපතිවරයා කියා සිටී.
